Thursday, August 13, 2020

චමල් රාජපක්ෂ ජනපති සටනට..!

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණය සඳහා මුදල් තැන්පත් කර තිබේ

බැසිල්ගේ ඉල්ලීම ඉවතට

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි ලිත් නඩු විභාගය, කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හැර වෙනත් විනිසුරුවරයෙකු යටතේ විභාගයට...

විශේෂ කැබිනට් රැස්වීමක් අද සවස 6ට

අද පස්වරු 6ට ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැදවා තිබෙනවා.

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ඒකමතිකව ස්ථිර වෙයි

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම ස්ථිර කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය...

ජනපතිවරණයට සජිත් හංස ලකුණින්

ඉදිරි ජනපතිවරණයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තරග කිරීමේදි හංසයා ලකුණින් තරග කිරීමට එකඟතාවක් එක්සත් ජාතික පෙරමුණේ ඇතිව තිබෙන...

පක්ෂයම සජිත් දෙසට හැරෙයි, ඉෂිණී වික‍්‍රමසිංහ පමණක් ගෝඨාභය දෙසට හැරෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දූර අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වැඩිමල්...

රොහාන් පල්ලෙවත්ත පොල් ගෙඩිය සලකුණෙන් ජනපතිවරණයට.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන රොහාන් පල්ලෙවත්ත මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනූව පල්ලෙවත්ත ජාතික...

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම හෙට

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම හෙට (19) මධ්‍යහන 12 සිට ඔක්තොම්බර් 06 දක්වා සිදු කෙරේ.

අපේක්ෂකයා සජිත්?

ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවේ ප්‍රතිඵල දැකගත හැකිවනු ඇතැයි, අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු අරලියගහ මන්දිරයෙන් පිටව යමින් එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත්...

අගමැති හමුවෙන්න සජිත් අරලියගහ මන්දිරයට.

අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අරලිය ගහ මන්දිරයට පැමිණෙයි.
- Advertisement -

SOCIAL

80,202FansLike
973FollowersFollow
63FollowersFollow
992SubscribersSubscribe

MOST POPULAR