Tuesday, November 30, 2021

රසායනික පොහොර ආනයනය තහනම් කරමින් අපේ‍්‍රල් 26 නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගනී.

රසායනික පොහොර ආනයනය තහනම් කරමින්අපේ‍්‍රල් 26 නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගනී. රසායනික පොහොර - කෘමි නාශක -...

චොක්ලට්-ඇපල්-දොඩම් සහ පැස්ටා වැනි ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමේ තීරණයක්…?

චොක්ලට්-ඇපල්-දොඩම් සහ පැස්ටා වැනිආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමේ තීරණයක්…? විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දී තිබිය දී ත් චොක්ලට්, ඇපල්,...

ඊයේ තවත් රුපියල් බිලියන 23 ක් මුද්රණය කරයි.

ඊයේ තවත් රුපියල් බිලියන23 ක් මුද්රණය කරයි. රජය, තවත් රුපියල් බිලියන 23 ක් මුද්රණය කර තිබෙන බව වාර්තා වේ.රජය...

උඩරට එළවළු ඊයේත් නෑ අර්බුදයක පෙරමග සළකුණු

පසුගිය සති කිහිපය පුරාම මෝදු වෙමින් තිබූ එළවළු හි`ගය තවදුරටත් උත්සන්න වෙමින් ඊයේ වනවිට එය උග‍්‍ර තලයකට පැමිණ තිබේ. මේ අනුව මාලූ...

පාරුව පෙරළී මිය ගියවුන් අතර එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙක්ද සිටිති. එක් දරුවෙක්...

පාරුව පෙරළී මිය ගියවුන් අතරඑකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙක්ද සිටිති.එක් දරුවෙක් වයස අවුරුදු 6 යි.අනෙක් දරුවාගේ වයස අවුරුදු තුන හමාරයි.

පාරුවක් පෙරළී පාසල් දරුවන් පිරිසක් මිය යාම. කෝපයට පත් ජනතාව මන්ත‍්‍රී නිවසට පහර දෙයි.

පාරුවක් පෙරළී පාසල් දරුවන් ඇතුළු පිරිසක් මිය යාම.කෝපයට පත් ජනතාව මන්ත‍්‍රී නිවසට පහර දෙයි. ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කයේ කින්නියා ප‍්‍රදේශයේ දී...

පාරුවක් පෙරැළී පාසල් සිසුන් ඇතුළුව 06 ක් මිය යති.

පාරුවක් පෙරැළීපාසල් සිසුන් ඇතුළුව 06 ක් මිය යති. මගී ප‍්‍රවාහන පාරුවක් පෙරැුලී යාමෙන් අද පෙරවරු වේ දී පාසල් සිසුන්...

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නෑ, ජනපති අවධාරණය කරයි

ආණ්ඩුව විසින් අනුගමනය කරන හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ප‍්‍රතිපත්තයේ කිසිදු වෙනසක් කරන්නට තමුන්ගේ අදහසක් නැති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ.

ගෑස් සිලින්ඩර පිපිරෙන්නේ ගෑස් ප‍්‍රමිතියේ ප‍්‍රශ්නයක් නිසා ද…?

ගෑස් සිලින්ඩර පිපිරෙන්නේගෑස් ප‍්‍රමිතියේ ප‍්‍රශ්නයක් නිසා ද…? ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිදුවීම් මීට පෙරද වාර්තා වී ඇති නමුත්, මෙවර...

ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයත් රිවස් කරයි….!

ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින්ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයත්රිවස් කරයි….! ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධ නාශක පහකට එරෙහිව පනවා තිබුණු තහනම් නියෝගය...
- Advertisement -

MOST POPULAR

Share