Monday, November 29, 2021

ආයුධ පෙන්වීමට රැගෙන ගිය තවත් සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් අදත් මරුට.

ආයුධ පෙන්වීමට රැගෙන ගිය තවත් සැකකරුවෙක්පොලිස් වෙඩි පහරින් අදත් මරුට. සන්ෂයින් සුද්දා යන නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා...

ආසියාවේ දරුණුතම උද්ධමනය ලංකාවෙන් – මහාචාර්ය ජනක් කුමාරසිංහ.

"ආසියාවේ දරුණුතම උද්ධමනය ලංකාවෙන්."මහාචාර්ය ජනක් කුමාරසිංහ. ආසියාවේ දරුණුතම උද්ධමනය ශ‍්‍රී ලංකාවේ පවතින බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන...

මානව හිමිකම් ප‍්‍රශ්න. ශ‍්‍රී ලංකා පොලිසියට ලබා දෙන ස්කොට්ලන්ත පොලිස් පුහුණුව නිල වශයෙන් ම...

මානව හිමිකම් ප‍්‍රශ්න.ශ‍්‍රී ලංකා පොලිසියට ලබා දෙන ස්කොට්ලන්ත පොලිස් පුහුණුවනිල වශයෙන් ම අත්හිටුවයි. මානව හිමිකම් ගැටළු හේතුවෙන් - ලංකාවට...

පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ කඩිනම් කරන ක‍්‍රමවේදය ජනපති කියයි, ඇත්ත දැනගන්න අවශ්‍යයි අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කඩිනම් කළ යුතු බවට නිරන්තරයෙන් නැගෙන හඬ ගැන පැහැදිලි කළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ එය කඩිනම් කරන්න නම් පාර්ලිමේන්තු...

තිස්සගේ මොළේ පරීක්‍ෂා කරන්න පාර්ලිමේන්තු මන්ති‍්‍රනි තලතා අතුකෝරාළ මහත්මිය ඉල්ලයි

බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා රෝහිණි කවිරත්න මහත්මිය ඉලක්ක කරගෙන කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ති‍්‍රනි තලතා අතුකෝරාළ...

ඩොලර් නෑ. අල-පරිප්පු-ළුෑණු සහ සීනි කන්ටේනර් දහසක් වරායේ හිරවෙයි.

ඩොලර් නෑ.අල-පරිප්පු-ළුෑණු සහ සීනි කන්ටේනර් දහසක්වරායේ හිරවෙයි. නිදහස් කර ගැනීම සදහා ආනයන කරුවන්ට ඩොලර් ලබා දීමට නොහැකි වීම හේතුවෙන්...

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ඇමරිකානු සමුළුවට ලංකාවට ආරාධනා නෑ. ආරාධනා නැති රටවල් අතර චීනය සහ රුසියාව...

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ඇමරිකානු සමුළුවටලංකාවට ආරාධනා නෑ.ආරාධනා නැති රටවල් අතර චීනය සහ රුසියාව ද සිටියි. ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය...

“ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව සංයුතිය වෙනස් කිරීමයි.” රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව.

"ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුවසංයුතිය වෙනස් කිරීමයි."රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව. පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට - නොදන්නා හේතුවක් මත, ගෑස්...

උද්ධමනය ඉහළට ජනතාව හාන්සි

ඔක්තෝබර් මාසයේ පමණක් මෙරට උද්ධමනය 8.3%කින් ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා හෙළිදරව් කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද හා හෙට වැඩ වර්ජනයේ

ඉල්ලීම් 7ක් මුල් කරගෙන සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට අදාළ වෘත්තීය සමිති 15 අද හා හෙට (24 හා 25) දෙදිනක සංකෙත වැඩ වර්ජනයක නිරත වෙයි....
- Advertisement -

MOST POPULAR

Share