මැයි නමය ගෝඨා ගෝ ගමට පහර දීම. “පොලිස්පති සහ දේශබන්ධු රාජකාරිය පැහැර හැරලා..! තුවාල ලැබූවන්ට පොලිසිය වන්දි ගෙවිය යුතුයි..!” මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි.
“සිංගප්පූරුව වීසා දීර්ඝ කරන්න බෑ කියයි. ගෝඨාභය නැවතත් දිවයිනට. “
කාන්චනට විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය අහිමිවන ලකුණු…!
සජබය දැඩි තීන්දු 03 ක් ගනියි.
ජනපති රනිල්ට අගමැති මෝදිගෙන් සුබ පැතුම්.
“කැනඩාව ශක්තිමත් සහ විචිත්‍රවත් රාජ්‍යයක් කිරීමට දායක වීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවට මම ස්තුති කරමි.” කළු ජූලියට 39 වසරක් පිරෙන දා කැනඩා අග්‍රාමාත්‍යවරයා කියයි.
ඉන්ධන ළග තබා ගත්තා යැයි අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාට නිදහස..! ඉන්ධන තොගය යළි ඔහුටම භාර දෙන ලෙසත් අධිකරණය නියෝග කරයි.
“විදුලි කප්පාදුව පැය තුන ඉක්මවා යෑම වැළැක්විය නොහැකියි.” විදුලි බල මණ්ඩල ඉන්ජිනේරුවන්ගේ සංගමය.
සනත් නිශාන්තගේ බිරිද පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..?
චීනය වෙනුවෙන් ඔත්තු බලන්නට ආවා යැයි සැකපිට, මාස අටක් රදවා සිටි පරෙවියෙක්, ඉන්දීය පොලිසිය අන්තිමේ දී මුදාහරියි….!
“කතානායක අත්සන් කලේ ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ සංශෝධන පනතට ඇතුළත් බව නීතිපති තහවුරු කළ පසුවයි…!” පාර්ලිමේන්තු මහලේකම්
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු හිටපු නාවික හමුදා සෙබලෙක්..!
ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්නැයි ජනපති එවූ නම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි.