ඉරාක භාණ්ඩාගාරයෙන් සොරා ගත් රටවල් තුනක් ගොඩ නැගිය හැකි මුදල් කන්දරාව.
ඉරාක භාණ්ඩාගාරයෙන් සොරකම් කරන ලද ඩොලර්වලින් පිරුණු පෙට්ටි විශාල ප්‍රමාණයක් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සුපිරි මෝටර් රථයකින් අවසන් ගමන් ගිය ෆෝමියුලා 1 තරග ශූරයා.
ස්පාහිදී අධිවේගී අනතුරකින් මියගිය F2 රියෙදුරෙකු වන Anthoine අවසන් කටයුතු ඊයේ (10) පැවැත්වුණා.
22 හැවිරිදි හියුබට් Belgian Grand Prix...
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක්.
ලංඩනයේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයක් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ, ලංඩනයේ සිටින පාකිස්තාන ජාතිකයන්...
රාවණා රජුගේ ආභරණ සොයා කැණීම් කල 6 දෙනෙකුට වැඩ වරදී
රිටිගල පුරාවිද්‍යාත්මක ආරක්ෂිත මහ ඝණ කැලෑව මැද රාවණා රජුගේ ආභරණ සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6...
සුපිරි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයාට බිරිඳගෙන් නඩු
ඉන්දීය ක්‍රිකට් කාණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂමිට එරෙහිව එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඇමසන් ගිනි නිවන්න ආ සුපිරි වීරයා
පෘතුවියේ පෙනහළු ලෙස හැඳින්වෙන ඇමසන් වනාන්තරය පසුගියදා ගින්නෙන් දැවී ගියා. සති කිහිපයක් මුළුල්ලේ හටගත් ලැව්ගින්න තවමත් පාලනය කිරීමට...
ලංකාව හරහා ත්රස්තවාදීන් 06 දෙනෙක් ඉන්දියාවට රිංගලා..!
ලැක්ෂර් ඊ ටයිබර් Lashkar-e-Taiba (LeT) නමින් හදුන්වන අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයන් 06 දෙනෙක්, ශ්‍රී ලංකාව හරහා තමිල්නාඩුවට ඇතුළු වී ඇති බවට...
ඇමසන් ගින්න – දේශපාලන ගින්නක්..!
දින කිහිපයක් තිස්සේ ලෝකයේ විශාලතම වැසි වනාන්තරය ලෙස සැලකෙන ඇමසන් වනාන්තය ගිනි ගනිමින් තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්...
ඩ්‍රෝන යානා පිළිබඳ සෙවීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවධානය
ඩ්‍රෝන යානා පිළිබඳ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් දීපව්‍යාප්ත සංගණනයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඉන්ධන ප්‍රවාහන රථය පුපුරා යාමෙන් 10ක් මරුට.
බටහිර උගන්ඩාවේ රුබිරිසි ප්‍රදේශයේදි (18) ඉරිදා සවස ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇත.
රුබිරිසි ප්‍රදේශයේ දිස්ත්‍රික්...