ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්නැයි ජනපති එවූ නම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි.
“සහල් ආනයනයේ දී කිලෝ එකකින් රුපියල් පහ බැගින් කෝටි විසි පහක කොමිස් ගැහිල්ලක්.” නලීන් බණ්ඩාර චෝදනා කරයි.
යුරෝපා සංගමයෙන් යුක්රේනයට ඩොලර් බිලියන 54 ක දැවැන්ත ආධාරයක්..!
“පොලිස්පති පත් කිරීමේ දීජනාධිපතිට තිබෙන බලය කුමක්ද.? ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන කාර්යය කුමක් ද..?” ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්..!
රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නට එරෙහිව නැගී සිටි ගම්පොළ ප්‍රාදේශීය ලේකම්තුමියට ස්ථාන මාරුවක්..!
“නුවර වැව් රක්ෂිතයේ ඉදිවන ඇමති සේමසිංහගේ හෝටලය..!” ඩේලි මිරර් වාර්තා කරයි. ඇමති චෝදනා ප්‍රතික්ෂේප කරයි.
උද්ධමනය ඉහළට..! දෙසැම්බරයේ 4% යි. ජනවාරියේ 6.4% යි.
කෙහෙළිය අද නොඑයි. සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක් ඉල්ලයි..!
සනත් නිශාන්තගේ බිරිද පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..?
චීනය වෙනුවෙන් ඔත්තු බලන්නට ආවා යැයි සැකපිට, මාස අටක් රදවා සිටි පරෙවියෙක්, ඉන්දීය පොලිසිය අන්තිමේ දී මුදාහරියි….!
“කතානායක අත්සන් කලේ ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ සංශෝධන පනතට ඇතුළත් බව නීතිපති තහවුරු කළ පසුවයි…!” පාර්ලිමේන්තු මහලේකම්
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු හිටපු නාවික හමුදා සෙබලෙක්..!