චිත්‍ර අදිමින් සිටි තරුණයා මරණයට පත් කළ හිමිනමට ඇප.

0
2441
- Advertisement -

තරුණයකුට මරු කැදවමින් සහ තවත් එක් තරුණයෙකුට තුවාල සිදුවු කරමින් රිය අනතුරක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි හිමිනමක් රුපියල් ලක්ෂ පහළොවක ශරීර ඇප මත නිදහස් කරන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා ඊයේ (17) නියම කළේය.

මෙසේ ඇපමත මුදාහැරුණේ කලවාන, පොතුපිටිය, මිහිදුතලාව ආරණ්‍ය සේනාසනයේ ඌරුමීවල කුසලඥාණ නැමති හිමිනමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 5 =