හෙරොයින් ග්රෑම් 25ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වරදකරු වූ කුඩු ජාවාරම්කරුවෙකු වන කලු තුෂාර නැමැත්තාට මරණ දඬුවම නියම කර තිබේ.
කොළඹ මහාධිකරණය විසින් මෙම මරණ දඬුවම අද (10දා) ලබා දුන්නේය.