පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් ලොව වඩාත්ම සංචාරය කිරිමට සුදුසු රට ශ්‍රී ලංකාවයි – “Lonely Planet”

0
230
- Advertisement -

පසුගිය දා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුවද ශ්‍රී ලංකාව මේ වසරේදි සංචාරයට වඩාත් සුදුසුම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන බව ලෝක ප්‍රකට “Lonely Planet” සගරාව සදහන් කරනවා.

Lonely Planet සගරාව පසුගිය වසරේදි ප්‍රකාශයට පත් කරන ලද “Lonely Planet’s Best in Travel” – Lonely Planet කෘතියට අනුව මේ වසරේදි සංචාරය සදහා හොදම රට බවට ශ්‍රී ලංකාව තේරි පත්ව තිබෙනවා.

දේශගවේෂණ, අධ්‍යාපන ලැබීම, සංචාරය කිරීම යනාදිය වැළැක්වීමට පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිදුවීම් වලට ඉඩ නොදිය යුතු බව සහ එවැනි කණගාටුදායික සිදුවීමක් සිදුවූවත් ශ්‍රී ලංකාව තවමත් “Lonely Planet’s Best in Travel” මේ වසරේ හොදම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන් බවත් “Lonely Planet” සගරාව ඔවුන්ගේ නවතම ලිපියේ සදහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 4 =