ජනාධිපති මාධ්‍ය අංශයට අයත් ජංගම විකාශන බස් රථය අතුරුදහන්…!

0
2700
- Advertisement -
Share

ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබී පසුගිය රජය සමයේදී අතුරුදන්ව ඇතැයි කියන පටිගත කිරීමේ ජංගම බස්රථය හා අධික වටිනාකමකින් යුත් තාක්ෂණික උපකරණ පිළිබඳව සොයා බැලීමක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහළ පෙළේ අභ්‍යන්තර සාකච්ඡාවකදී අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

අතුරුදන්ව ඇති එම බස්රථය හා උපකරණ ඇති ස්ථාන සොයාබලා ඒවා නැවත ජනාධිපති මාධ්‍ය අංශය වෙත භාරදීමට කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇති බව එම ආරංචි මාර්ග කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 5 =