අසාම් අමීන්ගෙ වැඩ තහනම් කරයි.

0
553
- Advertisement -
Share

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කර ගනිමින් BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය අත්හිටුවා තිබෙනවා.

BBC ආයතනය විසින් ලිඛිතව මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදි අසාම් අමින්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අසාම් අමීන්ගේ වැඩතහනම් කිරිම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසිමක් ද BBC ආයතනය විසින් සිදුනොකල බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 15 =