අශෝක් පතිරගේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති ධූරයට.

0
448
- Advertisement -

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන අශෝක් පතිරගේ මහතා පත්කර තිබේ.

අශෝක් පතිරගේ මහතා සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා වන අතර ව්‍යාපාරික ලොවේ ඉහළින්ම සිටින පුද්ගලයෙකි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දිගින් දිගටම අලාභයක් ලබමින් ක්‍රියාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 14 =