කිළිනොච්චියේ ධර්මපුරම් විද්‍යාලයේ සහ කිළිනොච්චිය හින්දු විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යට වීම නිසා යුද හමුදාව මැදිහත් වී එම සිසුන් සදහා 6 දා උදෑසන පාසලේ උඩු මහලක විභාග ශාලා සකසා දී තිබේ.
මේ සිසුන්ව එම විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සදහා යුද හමුදාව බෝට්ටු හා ටැක්ටර් යොදා ගෙන තිබේ.