විදේශයන්හි රැඳි සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද දිවයිනට.

0
108
- Advertisement -
Share

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳි සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද උදෑසන දිවයිනට පැමිණියා.

ඒ අනුව අද අලූයම 1.20ට කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු සහ උදෑසන 9.12 ට තායිලන්තයේ සිට 88 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණ ඇත.

මොවුන් සියලූදෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − four =