හමුදාවේ තවත් ලොකු පුටුවක් ජනපති නියමයෙන් වෙනස් වෙයි.

0
487
- Advertisement -

කිලිනොච්චිය නව ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ගයන්ත ගුණරත්න පත්කර තිබේ.

හිටපු කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විශ්‍රාම යෑම නිසාවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ජේ‍යෂ්ඨ නිලධාරියකු වන මේජර් ජෙනරාල් ගුණරත්න මීට පෙර 58 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 9 =