දෙසැම්බර් 20ට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි ඉල්ලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 26කගේ අත්සනින් යුතු ලිපියක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබෙනවා.
එ.ජා.ප මන්ත්‍රී 26ගෙ අත්සනින් යුත් ලිපියක් රනිල් වික්‍රමසිංහට භාරදෙයි.
0
632