“A/L පාස් අයට රජයේ රස්සා ඕන් නෑ..!” ජනාධිපති කියයි.

0
606
- Advertisement -
Share

උසස් පෙළ සමත් තරුණ තරුණියන් සඳහා රජයේ රැකියා ලබා දීමට ඉදිරිපත් වූ කැබිනට් පති‍්‍රකාවට, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විරුද්ධ වී ඇති බව වාර්තා වේ. රැකියා විරහිත උපාධීදාරීන් සිටියදී, උසස් පෙළ සමතුන්ට රජයේ රැුකියා ලබා දීම අසාධාරණ බවයි ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ. ජනාධිපතිවරයාගේ විරෝධය හමුවේ, අදාල කැබිනට් පති‍්‍රකාව හකුලා ගැනීමට සිදු වූ බව කැබිනට් ආරංචි මර්ග සදහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =