76න් 51ක් සජිත්ට – 24ක් රනිල්ට.

0
1711
- Advertisement -

විපක්ෂ නායක තනතුර සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතු බව, එජාපය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරයේ අදහස වී තිබේ.


එජාපය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ සමස්ත මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව වන මන්ත‍්‍රී වරු 76 න් මන්ත‍්‍රිවරු 51 දෙනෙකුම සජිත් විපක්ෂ නායක කරන ලෙස ඉල්ලා සිටියි.

මීට පෙර, පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා, විපක්ෂ නායක ධූරය සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා නම් කරන ලෙස ඉල්ලා කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × two =