46 වන මරණය වාර්තා වේ.

0
310
- Advertisement -

46 වන මරණය වාර්තා වේ.


අද දිනයට වාර්තා වන පස්වන කොරෝනා මරණය පිළිබදව, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියි.

මියගොස් ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 63 වියැති පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 9 =