45 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනාවෙන් මිය යයි. මුළු මරණ සංඛ්‍යාව 195 යි.

0
218
- Advertisement -

45 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනාවෙන් මිය යයි. මුළු මරණ සංඛ්‍යාව 195 යි.

තවත් කොරෝනා මරණයක් පිළිබදව, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර තිබේ.

මියගොස් ඇත්තේ, වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි හතලිස් පස් හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මෙම මරණයත් සමග, මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගොස් තිබේ.