41 වන මරණය වාර්තා වෙයි. අද දිනයට මරණ පහක්.

0
301
- Advertisement -

41 වන මරණය වාර්තා වෙයි.
අද දිනයට මරණ පහක්.


මෙරට හතලිස් එක්වන කොරෝනා මරණය මීට ස්වල්ප මොහොතකට පෙර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලදී.

මියගොස් ඇත්තේ රාගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු පිළිකා රෝගියෙකු බව පැවසේ. මරණය නිවසේ දී සිදුව ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

ඒ අනුව, අද දිනයට මෙතෙක් කොරෝනා මරණ පහක් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + 4 =