IPL වෙන්දේසියට ලංකාවෙන් 39ක්.

0
982
- Advertisement -

එළඹෙන IPL තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියට ලොව පුරා ක්‍රීඩකයින් 971ක් දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

ඒ අතරින් විදෙස් ක්‍රීඩකයින් 258 දෙනෙකු සිටින බවයි IPLබලධාරීන් සඳහන් කරන්නේ.

විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 39 දෙනෙකු ද අයත් වන බව සදහන්.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වනදා කොල්කටාහී දී පැවැත්වෙනවා.

CountryPlayers Registered
Afghanistan19
Australia55
Bangladesh6
England22
Netherlands1
New Zealand24
South Africa54
Sri Lanka39
USA1
West Indies34
Zimbabwe3