36 වන කොරෝනා මරණය වාර්තා වේ.
මෙරට සිදු වූ තිස් හයවන කොරෝනා මරණය අද දිනයේ දී වාර්තා විය. මියගොස් ඇත්තේ, කදාල ප්රදේශයේ පදිංචි 86 හැවිරිදි කාන්තාවකි.