30 පෙර සජිත් නම් කරනු. නැතිනම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා.

0
974
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා කළ යුතු බවත්, එම පත් කිරීම, අගෝස්තු මාසයේ 30 වන දා ට පෙර කළ යුතු බවත් රත්නපුර දිස්ත්‍රික්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා පවසයි.

30 වන දා ට පෙර, ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත්, තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරු පිරිසක් පක්ෂයෙන් ඉවත් වීමට වුවත් හැකි බවට මන්ත්‍රීවරයා අණතුරු හඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 5 =