අයහපත් කාලගුණය හේතුවෙන් ජිවිත 3ක් අහිමි වෙයි.

0
597
- Advertisement -

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පුද්ගලයන් 34842ක් බලපෑමට ලක්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිස්ත්‍රික්ක 12කට මෙම ආපදා තත්ත්වය ඇතිව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 6කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 2 =