ජනාධිපති තුමාගෙ විශේෂ උපදෙස් මත මොරගහකන්ද ජලාශය නැරඹීම සදහා ජනතාවට අද සිට යළි අවස්ථාව සලසා දී ඇති බව ව්යප්ෘතියේ මහජන සම්බන්ධතා අංශය නිවේදනය කරයි.
කෙසෙ වෙතත් ජලාශය නැරඹිමට පැමිණෙන ජනතාව පරික්ෂවට ලක් වන අතර රථ වාහන ව්යාප්ෘති භූමියෙන් පිට නැවතිය යුතු බව දයානන්ද මහතා වැඩි දුරටත් කියා සිටියේය.