25ස් වසරකට පසුව ලැබුණු නඩු තීන්දුව.

0
128
- Advertisement -
Share

පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුට අද බදුල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

ඒ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.

සැකකරු විසින් 1995 වසරේ බණ්ඩාරවෙල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබේ.

පසුව බණ්ඩාරවෙල පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මරණීය දණ්ඩනය නියම වූ එම පුද්ගලයා වයස අවරුදු 52ක මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − two =