22 වන කොරෝනා මරණයත් වාර්තා වේ.
මෙරට 22 වන කොරෝනා මරණය අද පෙරවරුවේ දී වාර්තා විය.
මියගොස් ඇත්තේ, 27 හැවිරිදි තරුණයෙක. ඔහු පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.