2008-2015 බැදුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 8.7 ක පාඩුවක්.

0
506
- Advertisement -
Share

2008-2015 අතර කාලයේ සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් බිලියන 16කට වඩා වැඩි අලාභයක් සිදුව ඇති බව බැදුම්කර වංචා පිළිබදව සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

මෙම මුදලින් රුපියල් බිලියන 8.7 ක පාඩුවක් සිදුව ඇත්තේ බැදුම්කර ගනුදෙනුවලිනි. රුපියල් බිලියන 7.7 ක අලාභයක් කොටස් වෙළද පොළ ආයෝජන වලින් සිදුව තිබේ.

සම්මත ක‍්‍රමයන්ගෙන් පරිභාහිරව කරන ලද ආයෝන හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =