මංතීරු නීතිය කැඩුවොත් රු.2000 ක දඩයක්.

0
90
මංතීරු නීතිය කැඩුවොත් රු.2000 ක දඩයක්.
- Advertisement -
Share
68 / 100

මංතීරු නීතිය කැඩුවොත් රු.2000 ක දඩයක්.

මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන මංතීරු නීතිය කඩකරන රියැදුරන්, රුපියල් දෙදහසක දඩයකට යටත් බව, පොලීසිය පවසයි.

මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීම සදහා යුද හමුදා පොලිසියේ සහාය ද පොලිසිය මගින් ලබාගෙන තිබේ.

ඊට අමතරව, මාර්ග තදබදය පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඩ්‍රෝන යාත්‍රා සමග කණ්ඩායම් 04 ක් යොමු කර තිබෙන බවද පැවසේ.

මංතීරු නීතිය යටතේ, යතුරු පැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කළ යුත්තේද බස් රථ ධාවනය කිරීම සදහා වෙන් කර තිබෙන මං තීරුවේ ම ය.

INCREASED FINES FOR TRAFFIC OFFENCES | Daily News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × one =