20-20 දෙවන තරගය අද රාත‍්‍රී 7.00 ට

0
45
- Advertisement -

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන විස්සයි විස්ස තරගය ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත‍්‍රී 7.00 ට ආරම්භ වේ. තරගය පැවැත්වෙන්නේ ලාහෝරයේ ගඩාෆි ක‍්‍රීඩාංගනයේ දී ය.

අද ලාහෝරයේ කාල ගුණික තත්ත්වය යහපත් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =