20 වන කොරෝනා මරණයත් වාර්තා වේ.

0
212
- Advertisement -
Share
5 / 100

20 වන කොරෝනා මරණයත් වාර්තා වේ.

මෙරට විසිවන කොරෝනා මරණය අද වාර්තා වී තිබේ.

මියගොස් ඇත්තේ, කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 54 වියැති කාන්තාවකි.
ඇය කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිකාරියක බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + seventeen =