20 වන කොරෝනා මරණයත් වාර්තා වේ.
මෙරට විසිවන කොරෝනා මරණය අද වාර්තා වී තිබේ.
මියගොස් ඇත්තේ, කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි 54 වියැති කාන්තාවකි.
ඇය කොළඹ 12 ප්රදේශයේ පදිංචිකාරියක බව පැවසේ.