20 ට විරුද්ධ වනවා ද නැද්ද ? මුස්ලිම් කොන්ග්‍රසය තවමත් දෙගිඩියාවෙන්.

0
96
- Advertisement -
Share
5 / 100

20 ට විරුද්ධ වනවා ද නැද්ද ?
මුස්ලිම් කොන්ග්‍රසය තවමත් දෙගිඩියාවෙන්.


විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතත්, සමගි ජන බලවේගයේ ප්‍රධාන පාර්ශ්ව කරුවකු වන මුස්ලිම් කොන්ග්‍රසය, විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව වාර්තා වේ.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් මුස්ලිම් කොන්ග්‍රසයේ අවසාන තීරණය, විසිවන සංශෝධනය පිළිබද පාර්ලිමේන්තු විවාදය අතර තුර දී ගැනීමට මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කර ඇති බව, එහි නියෝජ්‍ය නායක, එච්.එම්.එම් හාරිස් මහතා, ඬේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × one =