20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම ලබන අඟහරුවාදා.

0
85
- Advertisement -
Share
5 / 100

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම
ලබන අඟහරුවාදා.


විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාගය සදහා අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් යුතු ව පස් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
පෙත්සම් විභාගය සැප්තැම්බර් මාසයේ 29 වන දා ආරම්භ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =