20 ට එරෙහිව තවත් පෙත්සම් හයක්..! දැනට පෙත්සම් 12 යි.

0
124
- Advertisement -
Share
5 / 100

20 ට එරෙහිව තවත් පෙත්සම් හයක්..!
දැනට පෙත්සම් 12 යි.


යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව තවත් පෙත්සම් හයක්, ඊයේ දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් ඇතුළු පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

ඊයේ දිනයේ දී ඉදිරිපත් කරන ලද පෙත්සම් හයත් සමග, මේ වන විට විස්සට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති මුළු පෙත්සම් සංඛ්‍යාව 12 කි.

සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂක, පාක්‍යත්‍සා්ති සරවනමුත්තු යන අයගේ පෙත්සම් ද මෙම පෙත්සම් 12 ට ඇතුළත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =