18-19 ගුරුවරු ලෙඩ වෙති.

0
464
- Advertisement -
Share

ගුරු සහ විදුහල්පති ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීම, ජාතික ආදායමෙන් අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, ජූලි මාසයේ 18 සහ 19 ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ කැදවුම්කාරිනී, වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පවසයි. මෙම තීරණයට සියළු ගුරු වෘත්තීය සමිතිවල සහාය ලැබෙන බවද ඈ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + twenty =