15000ක අල්ලස් ලබාගත් කහවත්තේ පොලිස් සැරයන්ට වසර 16ක සිරදඬුවමක්

0
698
- Advertisement -

නීත්‍යානුකූල දඬුවමෙන් වළකාලීම සඳහා කසිප්පු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 15000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ කහවත්ත පොලිස්සියේ හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා රුපියල් 20000ක දඩයකටද ඔහුව යටත් කළේය.

විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 15000ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ දඩය නොගෙවුවහොත් ඔහු වසර 05ක අමතර සිර දඬුවමකටද යටත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × two =