සතියක් සැගවී සිටි රවී අද එළියට එයි. අධිකරණයට භාර වේ.

0
799
- Advertisement -

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා, මීට සුළු මොහොතකට පෙර, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් ව ඇති බව වාර්තා වේ.

අද පෙරවරුවේ, අභියාචනාධිකරණය විසින් හිටපු මන්ත‍්‍රීවරයාට නියෝග කර තිබුණේ, පස්වරු හතරට පෙර, වහාම, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × one =