නීති විරෝධී ලෙස, ප්රංශ රජයේ පාලනය යටතේ පවතින රීයූනියන් ¥පත බලා යාත්රා කරමින් සිටි නීති විරෝධී සංක්රමණිකයන්ගෙන් යුත් යාත්රාවක්, නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ගොඩ බිම සිට නාවික සැතපුම් අසූවක් ඈත දියඹේ දී අදාල යාත්රාව අත් අඩංගුවට ගන්නා විට, සංක්රමණිකයන් 30 දෙනෙකු ඒ තුළ සිට ඇති බව වාර්තා වේ. මේ වන විට පිරිස ගාලූ වරායට රැුගෙන විත් තිබේ.
ෆ්රාන්ස් පනින්න ගිය 30 ක් අල්ලා ගනී…!
0
514