ෆේස් බුක් තහනම දිගටම..!

0
561
- Advertisement -
Share

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය රජය විසින් තහනම් කළේ ය. අදාල තහනම රජය අද දිනයේ දී ඉවත් කරනු ඇතැයි බොහෝ දෙනා සිතුවේ ය. නමුත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම තව දින කිහිපයක් එසේම පවතිනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − eight =