ෆේස්බුක් සටහනක් තැබු පුද්ගලයෙක් අත්අඩංගුවට

0
946
- Advertisement -
Share

තමන් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ද බවට ෆේස්බුක් ගිණුමේ සටහනක් තබපු පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහකාර රථවාහන පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන අයෙක් බවටයි පොලිසිය සදහහන් කරන්නේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + eleven =