ෆේස්බුක් ජාතිවාදීන්ට වැඩ වරදී.

0
643
- Advertisement -

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හරහා ජාතිවාදී අදහස් පතුරුවන අයගේ නාම ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවත්, ඉදිරියේ දී ඔවුන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවත්, අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + eight =