ළමා ඉතුරුම් ගිණුම්වලින් රජය අසාධාරණ ලෙස බදු අයකරන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යයෙන් පැහැදිලි කිරීමක් කර තිබේ. ඒ අනුව, බදු අය කිරීමක් සිදු වන්නේ, රුපියල් ලක්ෂ 12 කට වඩා වැඩියෙන් තැන්පතු ඇති ළමා ඉතිරි කිරීමේ ගිණුම්වලින් පමණි. ලංකාවේ බහුතරයක් දරුවන් ගේ ඉතුරුම් ගිණුම්වල එවැනි විශාල මුදලක් නොමැති නිසා, අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.
ළමා ඉතුරුම් ගිණුම්වලටත් බදු ගහලද…?
0
548