‘ළගදීම පිදුරුතලාගලත් ගස් කැපීමේ සූදානමක්..!’ මයන්ත දිසානායක පවසයි.

0
547
- Advertisement -

‘ළගදීම පිදුරුතලාගලත් ගස් කැපීමේ සූදානමක්..!’ මයන්ත දිසානායක පවසයි.

මහවැලි ව්‍යාපෘතියේ දී හානිවන එක් ගසක් වෙනුවෙන් ගස් දහයක් සිටුවන ලෙසට සිය පියා වන ගාමිණි දිසානායක මහතා උපදෙස් ලබා දී තිබුණු බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායක මහතා පවසයි.

මේ රජය බලයට පත් වීමෙන් පසුව, සිංහරාජය, රඹකැන්ඔය, මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළත් පොතුවිල් ප‍්‍රදේශයේත්, විල්පත්තුවේත් වන විනාශ සිදුකර ඇති බව මන්තී‍්‍රවරයා පවසයි.

එමෙන්ම, තමන්ට දැනගන්නට ලැබී ඇති පරිදි, නුදුරු දිනයකදීම පිදුරුතලාගලත් ගස් කැපීමේ අවදානමක් ඇති බවද ඔහු පැවසී ය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රී වරයා මේ කරුණු හෙළි කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − five =