එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක ධූරය සඳහා එරංද වැලිඅංගේ මහතා පත් කර තිබේ.
අග්රාමාත්යවරයා විසින් ඊයේ දිනයේ දී මෙම පත්වීම සිදු කර තිබේ.
එරංද වැලිඅංගේ මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.