හෝමාගමින් ආසාදිතයන් දෙදෙනෙක්. දෙදෙනාම හමුදා නිළධාරීන්.

0
872
- Advertisement -
Share

හෝමාගමින් ආසාදිතයන් දෙදෙනෙක්.
දෙදෙනාම හමුදා නිළධාරීන්.

හෝමාගම ප්‍රදේශයේ පදිංචි හමුදා නිළධාරින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරියේ නියුතු නිළධාරීන් දෙදෙනෙකි.

හෝමාගම, කැන්දලන්ද සහ ගොඩගම යන ප්‍රදේශවල ඔවුන් පදිංචිව සිටියි.

අදාල හමුදා නිළධාරීන් දෙදෙනා සමග සම්බන්ධතා පැවැත්වූ පවුලේ ඥාතීන් සහ අනෙකුත් පුද්ගලයන් නිරෝදායනය සදහා යොමු කර තිබෙන බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + thirteen =