හෝටන්තැන්නේ පහළ කොටසේ ගින්න නිවා දැමිම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටරයක්

0
465
- Advertisement -
Share

බලන්ගොඩ නන්පෙරියල් රක්ෂිතයේ හෝටන්තැන්න පහළ කොටසේ දින තුනක් තිස්සේ ව්‍යෘප්ත වී තිබෙන ගින්න නිවා දැමිම සඳහා අද (30) පෙරවරුවේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් යොදා ගෙන කටයුතු කරමින් සිටිනවා.

ඉකුත් 28 වැනිදා නන්පෙරියල් රක්ෂිතයේ හටගත් ගින්න අද (30) තුන්වැනි දිනටත් රක්ෂිතය පුරා පැතිරෙමින් පවතිනවා.

මේ වන විට අක්කර 500කට වැඩි රක්ෂිතයේ භූමි ප්‍රදේශයක් ගින්නහේතුවෙන් විනාශ වී තිබෙන බව දැන ගන්නට ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =