හොර අගමැති සෙල්ලම ආයෙමත් එන හැඩ..!

0
747
- Advertisement -

2018 වසරේ ඔක්තෝබර් මාසයේ 26 වන දා දියත් වූ ආකාරයේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නැවත වතාවක් දියත් වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

ඊයේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පවසා සිටියේ ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැති කිරීමේ උත්සාහයක් පවතින බවත්, බොහෝ විට සිකුරාදා දිනයේ දී එය සිදුවීමේ ඉඩක් පවතින බවත්, සමාජ මාධ්‍ය ජාල සහ ඇතැම් රූපවාහිනී නාලිකා ද මීට පෙර ඉගි කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + thirteen =