හොරු; එළවළු කඩ කඩයි..!

0
2461
- Advertisement -
Share

බද්දේගම ප‍්‍රදේශයේ එළවළු කඩ කිහිපයක් කඩා පැන ඇති හොරු, එම එළවළු කඩවල තිබුණු බීළුෑණු – රතු ළුෑණු සහ වටිනා එළවළු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. මෙවැනි තත්ත්වයක් මීට පෙර කිසි දිනෙක සිදුව නැති ඇයි බවයි, එළවළු කඩහිමියන් පවසා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − one =