හොංකොං චීන විරෝධතා.

0
443
- Advertisement -
Share

බි‍්‍රතාන්‍යයන් විසින් හොංකොං රාජ්‍යය නැවත චීනයට පවරා දී අදට අවුරුදු 22 කි. හොංකොං රාජ්‍ය නිළධාරීන් ඒ පිළිබඳව ඔවුන්ගේ සතුට සමරද් දී, සාමාන්‍ය පොදු ජනතාව දහස් ගණනින් වීදි බැස, චීනයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කර තිබේ. මේ වන විටත් පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වී තිබෙන ගැටුම් වලින් හොංකොං දේශය උණුසුම් වී තිබේ. හොංකොං පොලිස් වාර්තා සදහන් කරන අන්දමට උද්ඝෝෂකයන් විසින් එල්ල කරන ලද ප‍්‍රහාර හේතුවෙන් පොලිස් නිළධාරීන් 13 දෙනෙකු රෝහල්ගත කර තිබේ. බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති හොංකොං රාජ්‍යය, 1997 දී බි‍්‍රතාන්‍යයන් විසින් යළි චීනයට පවරා දෙන ලදී. ඊට හේතුව වන්නේ, බි‍්‍රතාන්‍යයන් හොංකොං යටත් කර ගන්නා අවදියේ දී හොංකොං රාජ්‍යය චීනයට අයත්ව තිබුණු බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =